ප‍්‍රදේශ රැසකට අද පස්වරුවේ වැසි..
දිවයිනේ ප‍්‍රදේශ රැසකට අද පස්වරු කාලයේ වැසි ඇතිවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව බස්නාහිර සහ දකුණ යන පළාත්වලත් පුත්තලම දිස්ති‍්‍රක්කයේ ස්ථාන කිහිපයක වැසි ඇතිවනු ඇතැයි එම ආරංචි මාර්ග පවසා සිටියි.