සත්‍යයේ පුවත් අඩහැරය….

මන්ද මානසික තරුණියක් දුෂණය කිරිමේ සිද්ධියක් ගැන නිසි පරිදි කටයුතු නොකළ හෙම්මාතගම පොලිසියේ නිළධාරින් තිදෙනෙකුගේ වැඩ තහනම්..

Podu Jana Peramunaමන්ද මානසික තරුණියක් දුෂණය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් නිසි පරිදි කටයුතු නොකළ හෙම්මාතගම පොලිස් ස්ථානයේ නිළධාරින් තිදෙනෙකුගේ වැඩ තහනම් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසා සිටියි. අදාළ සිදුවීම සම්බන්ධයෙන් සාක්ෂි සොයාගැනිම මගහරින ලද බවට චෝදනා කරමින් එම පොලිස් ස්ථානයේ පොලිස් පරික්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට