සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජාත්‍යන්තර ආධාර සමුළු දෙකක් පවත්වා උතුර සහ නැගෙනහිර පළාත් සංවර්ධනය කිරිමට පියවර ගන්නවා – ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස

Podu Jana Peramunaආධාර සමුළු පවත්වා උතුර සහ නැගෙනහිර පළාත් සංවර්ධනය කිරිමට පියවර ගන්නා බව ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි. යාපනය ප්‍රදේශයේ පැවැති ජන රැළියක දී සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙම අදහස් පළකරන ලදී. උතුරු හා නැගෙනහහිර යන පළාත් සඳහා වෙන් වෙන්ව ජාත්‍යන්තර ආධාර සමුළු දෙකක් පවත්වා එම පළාත් සංවර්ධනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ද ඒ මහතා තවදුරටත් පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට