සත්‍යයේ පුවත් අඩහැරය….

ජාත්‍යන්තර ආධාර සමුළු දෙකක් පවත්වා උතුර සහ නැගෙනහිර පළාත් සංවර්ධනය කිරිමට පියවර ගන්නවා – ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස

Podu Jana Peramunaආධාර සමුළු පවත්වා උතුර සහ නැගෙනහිර පළාත් සංවර්ධනය කිරිමට පියවර ගන්නා බව ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි. යාපනය ප්‍රදේශයේ පැවැති ජන රැළියක දී සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙම අදහස් පළකරන ලදී. උතුරු හා නැගෙනහහිර යන පළාත් සඳහා වෙන් වෙන්ව ජාත්‍යන්තර ආධාර සමුළු දෙකක් පවත්වා එම පළාත් සංවර්ධනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ද ඒ මහතා තවදුරටත් පවසා සිටින ලදී.

 

මැයි 2020
M T W T F S S
« අප්‍රේ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට