සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

හදිසියේ විවෘත කල පිටත වටරවුම් මාර්ගයේ අඩුපාඩු රැසයි, පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය …

Podu Jana Peramunaනිසි ලෙස වැඩ අවසන් නොකර හා අවශ්‍ය සේවකයන් බදවා නොගෙන දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් කඩිමුඩියේ විවෘත කල පිටත වටරවුම් මාර්ගයේ කෙලවරපිටිය පිවිසුමේ මේ වන විට විශාල වාහන තදබදයක් පිලිබදව තම සංවිධානයට පැමිණිලි ලැබී ඇති බව පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කරයි. අත්‍යවශ කරන සේවක සංඛ්‍යාවක් නොමැති කම හා පරිඝණක පද්ධතිය සෙමින් ක්‍රියාකිරීම හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බව එහි සේවකයින් සදහන් කල බව එම සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා සදහන් කරයි. රජයේ නිසි කළමණාකරනයක් නොමැතිවීම හා දේශපාලන වාසි ලබා ගැනීම සදහා මෙසේ කිරීමෙන් විශාල මගීන් සංඛ්‍යාවකට සිය කාලය හා මුදල් නිකරුනේ වියදම් කිරීමට සිදුවී ඇති බව හෙතෙම වැඩිදුරටත් සදහන් කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට