සත්‍යයේ පුවත් අඩහැරය….

පොදු රාජ්‍ය මණ්ඩලීය නීති අමාත්‍යවරුන්ගේ සමුළුව සාර්ථකව අවසන් විය, අමාත්‍ය තලතා අතුකෝරළ…

Podu Jana Peramunaපොදු රාජ්‍ය මණ්ඩලීය නීති අමාත්‍යවරුන්ගේ සමුළුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ, පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් Patricia Scotland මහත්මියගේ හා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය (04) දින කොළඹදී ආරම්භ විය. දින තුනක් පුරා පැවති මෙම සමුළුවේ දී පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල නීතිය සම්බන්ධව වැදගත් තීන්දු තීරණ රැසක් ගනු ලැබු අතර ඒ සම්බන්ධයෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් කාර්යාලයේ සන්නිවේදන අංශයේ ජ්‍යෙෂ්ඨ සන්නිවේදන නිලධාරී Josephine Latu –Sanft මහතා විසින් නිවේදනයක්ද නිකුත් කර ඇත. මිට සමගාමීව සමුළුවට පැමිණි නියෝජිතයින් (08) දිනයේදී කොළඹ සංචාරයක් සිදු කළ අතර එහිදී ඔවුන් ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව නැරඹීම සදහා එක් වී ඇත. අනතුරුව ලක් සහන වෙලද සංකීර්ණය, කොළඹ ජාතික කෞතුකාගාරය හා නිදහස් චතුරස්‍රය නැරඹීමටද පිරිස සහභාගී වී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට