සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ලෝක යුද්ධයෙන් දිවිපිදු යුධ විරුවන් සිහිකරයි…

Podu Jana Peramunaලෝක යුද්ධයෙන් දිවිපිදු යුධ විරුවන් සිහිකිරීම සඳහා බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය සංවිධානය කල සැමරුම් උත්සවය ජාවත්ත පොදු රාජ්‍ය මණ්ඩලීය සුසාන භූමියේදී ඊයේ (10) දින පවත්වා ඇත. මෙම අවස්ථාව සඳහා බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ ආරාධනයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක කරු ජයසුරිය මහතා ඇතුලු බ්‍රිතාන්‍ය මහකොමසාරිස්තුමිය සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් පිරිසක්ද එක්ව ඇත.

BS8A2281

BS8A2314

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට