සත්‍යයේ පුවත් අඩහැරය….

පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක්, ජනාධිපතිගේ අවසන් කැබිනට් රැස්වීමද මෙයවේ….

Podu Jana Peramunaපාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් අද (11) පැවැත්වීමට නියමිත අතර එය පෙරවරු 11.30 ට ආරම්භ වන බවත් එහිදි ක්‍රීඩාවේ දූෂණ වැළැක්වීම සදහා වූ නව කෙටුම්පතක් විවාදයට ගැනීමට නියමිතව ඇති බවට වාර්ථාවේ.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග ප්‍රකාරව මෙම විශේෂ පාර්ලිමේන්තු රැස්වීම කැඳවා ඇති බවයි පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා සඳහන් කළේය. ඒ අනුව මෙම රැස්වීමට සියලු මන්ත්‍රිවරුන් සහභාගී වන ලෙස කථානායකවරයා විසින් ඉල්ලීමක්ද කර ඇති අතර මෙම කැබිනට් රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවසන් කැබිනට් රැස්වීමද වන බවට වාර්ථාවේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට