සත්‍යයේ පුවත් අඩහැරය….

උසස් පෙළ ප‍්‍රතිඵල දෙසැම්බර් අවසන් සතිය තුළ නිකුත් කෙරේ….

Podu Jana Peramunaමෙවර (2019) අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල එළඹෙන දෙසැම්බර් මස අවසන් සතිය වන විට නිකුත් කිරීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සදහන් කලේය.උසස් පෙළ ප‍්‍රතිඵල සමග ඒ ඒ සිසුවා ලබාගෙන තිබෙන දිස්ත‍්‍රික්ක මට්ටම නිකුත් කිරීම සිදුකරන අතර ප‍්‍රථම, දෙවැනි, තෙවැනි හෝ කුමන ස්ථානයක් ලබාගත් සිසුන් පිළිබඳව හෙළිකිරීමක් නොකරන බවද හෙතෙම වැඩිදුරටත් සදහන් කලේය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට