සත්‍යයේ පුවත් අඩහැරය….

ගෝඨාභය රාජපක්ෂ රජයක් යටතේ එම්.සී.සී ගිවිසුම අහෝසි, පුජ්‍ය අතුරලියේ රතන හිමියන්ගෙන් සහතිකයක්…

Podu Jana Peramunaපසුගිය දින කිහිපය තුළ මෙරට මහා ආන්දෝලනයක්වු එම්.සී.සී ගිවිසුම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ රජයක් යටතේ ක්‍රියාත්මක නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමියන් සදහන් කලේය. ඊයේ (10) නාත්තන්ඩිය, උත්සව ශාලාවක පැවති මාධ්‍ය හමුවකදී උන් වහන්සේ මේ බව සඳහන් කළේය. කැබිනට් මණ්ඩලය විසින් අත්සන් කරන ලද එම්.සී.සී. ගිවිසුම ඉතාමත්ම බරපතල ගිවිසුමක් බවත් ඒ තුලින් මුළු රටේම ස්වේරීත්වය පාවා දීමක් සිදුවන බවත් මෙරට තරුණ පරපුර කර්මාන්ත ශාලා වල වහල් කම්කරුවෝ බවට පත් වීමක් සිදුවන බවත් රතන හිමියන් සදහන් කරයි. මෙරට වන ජීවී සහ වන සංරක්ෂණයට අයිති ඉඩම් සහ පුද්ගලික ඉඩම් පෞද්ගලීකරණය කරන්න ආණ්ඩුව බලාපොරොත්තුවෙන් සිටින බව රතන හිමියන් වැඩිදුරටත් අවධාරණය කලේය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට