සත්‍යයේ පුවත් අඩහැරය….

කෘෂි කර්මාන්තය නගා සිටුවීමට අවශ්‍ය නිසි සැලසුම් තමන් සතුව පවතිනවා – ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ

Podu Jana Peramunaපහත වැටෙමින් තිබෙන කෘෂි කර්මාන්ත ක්ෂේත්‍රය නගා සිටුවීමට අවශ්‍ය නිසි සැලසුම් තමන් සතුව පවතින බව ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි. ඊයේ (11) මහනුවරදී පැවති ජන රැළියක් අමතමින් රාජපක්ෂ මහතා විසින් මෙම අදහස් පළකරන ලදී. එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පවසන ලද්දේ රට ගොඩ නැගීම සදහා වැඩපිළිවෙල් රැසක් ද තමන් ක්‍රියාත්මක කරන බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට