සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

විදේශීය මැතිවරණ නිරීක්ෂකයින් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර අද සාකච්ඡාවක්..

Podu Jana Peramunaමෙවර ජනාධිපතිවරණය නිරීක්ෂණය සඳහා මේ වනවිට මෙරටට පැමිණ සිටින විදේශීය නිරීක්ෂකයින් සහ මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරින් අතර අද (13) සාකච්ඡාවක් පැවැත්විමට නියමිතව ඇති බව වාර්තා වේ.මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වේ. ඉන්දියාව, භූතානය, මාලදිවයින, දකුණු කොරියාව, දකුණු අප්‍රිකාව, පිලිපීනය සහ ඉන්දුනීසියාව යන රටවල් නියෝජනය කරමින් අදාළ විදෙස් නිරීක්ෂකයින් මෙරටට පැමිණ ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට