සත්‍යයේ පුවත් අඩහැරය….

විදේශීය මැතිවරණ නිරීක්ෂකයින් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර අද සාකච්ඡාවක්..

Podu Jana Peramunaමෙවර ජනාධිපතිවරණය නිරීක්ෂණය සඳහා මේ වනවිට මෙරටට පැමිණ සිටින විදේශීය නිරීක්ෂකයින් සහ මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරින් අතර අද (13) සාකච්ඡාවක් පැවැත්විමට නියමිතව ඇති බව වාර්තා වේ.මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වේ. ඉන්දියාව, භූතානය, මාලදිවයින, දකුණු කොරියාව, දකුණු අප්‍රිකාව, පිලිපීනය සහ ඉන්දුනීසියාව යන රටවල් නියෝජනය කරමින් අදාළ විදෙස් නිරීක්ෂකයින් මෙරටට පැමිණ ඇත.

 

දෙසැම්බර් 2019
M T W T F S S
« නොවැ    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට