සත්‍යයේ පුවත් අඩහැරය….

පළාත් කිහිපයකට අද වැසි..

Podu Jana Peramunaඅද (13) දහවල් කාලයේ දිවයිනේ පළාත් කිහිපයක ස්ථාන රැසකට වැසි ඇතිවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි. ඒ අනුව මධ්‍යම, සබරගමුව, ඌව යන පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ඛාන රැසක වැසි ඇතිවනු ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට