සත්‍යයේ පුවත් අඩහැරය….

රජයේ ඉදිකිරීම්වලට දේශීය නිෂ්පාදන පමණක් යොදා ගන්නවා – ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ

Podu Jana Peramunaදේශීය නිෂ්පාදන පමණක් යොදා ගනිමින් රජයේ ඉදිකිරීම් සිදුකරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි. ඒ මහතා මෙම අදහස් පළකරන ලද්දේ ඊයේ (12) දංකොටුවේදී පැවති ජන හමුවකට සහභාගි වෙමිනි. පැවති රජය සමයේ රජයේ ඉදිකිරීම් සදහා දේශීය උළු සහ ගඩොල් යොදා ගත් අතර සිය රජයක් යටතේ එම ක්‍රමය තව තවත් ව්‍යාප්ත කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ද ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට