සත්‍යයේ පුවත් අඩහැරය….

රජයේ ඉදිකිරීම්වලට දේශීය නිෂ්පාදන පමණක් යොදා ගන්නවා – ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ

Podu Jana Peramunaදේශීය නිෂ්පාදන පමණක් යොදා ගනිමින් රජයේ ඉදිකිරීම් සිදුකරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි. ඒ මහතා මෙම අදහස් පළකරන ලද්දේ ඊයේ (12) දංකොටුවේදී පැවති ජන හමුවකට සහභාගි වෙමිනි. පැවති රජය සමයේ රජයේ ඉදිකිරීම් සදහා දේශීය උළු සහ ගඩොල් යොදා ගත් අතර සිය රජයක් යටතේ එම ක්‍රමය තව තවත් ව්‍යාප්ත කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ද ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් පවසා සිටින ලදී.

 

දෙසැම්බර් 2019
M T W T F S S
« නොවැ    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට