සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජනාධිපතිවරණයට අදාළ අවසන් සාකච්ඡාව අද ..

Podu Jana Peramunaජනාධිපතිවරණයට අදාලව දේශපාලන පක්ෂ නියෝජිතයින් හා මැතිවරණ කොමිෂන් සභාව අතර විශේෂ සාකච්ඡාවක් අද (14) පැවැත්විමට නියමිතව තිබේ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සදහන් කළේ ජනාධිපතිවරණයට පෙර දේශපාලන නියෝජිතයින් සමඟ පවත්වන අවසන් සාකච්ඡාව මෙය බවයි. ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වන දිනයේ කටයුතු සම්බන්ධයෙන් හා ඡන්ද ගණන් කිරිමේ මධ්‍යස්ථානවලට නියෝජිතයින් පත් කිරිම පිළිබඳව අද පැවැත්වෙන සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු කිරිමට නියමිතව ඇත. මෙම සාකච්ඡාව සදහා මෙවර මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින්ගේ නියෝජිතයින්ට, දේශපාලන පක්ෂවල ‍ලේකම්වරුන්ට සහ පක්ෂ නියෝජිතයින්ට ආරාධනා කර ඇති බව සදහන් වේ. මේ අතර ජනාධිපතිවරණයට අදාල ප්‍රචාරක කටයුතු ඊයේ (13) මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය. ඒ අනුව අද දිනයේ සිට කිසිදු ප්‍රචාරක කටයුත්තක් සිදු නොකළ යුතු අතර පෝස්ටර් සහ කටවුට් සියල්ල ඉවත් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සදහන් කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට