සත්‍යයේ පුවත් අඩහැරය….

ජනාධිපතිවරණය වෙනුවෙන් විශේෂ බස් සේවාවක්..

Podu Jana Peramunaජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය අනාවරණය කර සිටියි. ඒ අනුව බස්රථ 5,800 ක් පමණ ධාවනයට යොදා ගනිමින් මෙම විශේෂ ප්‍රවාහන සේවාව ක්‍රියාත්මක කරන බවත් කොළඹ සිට පිට පළාත් සඳහා බස් රථ 1,500 ක් පමණ යොදවා ඇති බවත් එම ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට