සත්‍යයේ පුවත් අඩහැරය….

අගමැති, විපක්ෂ නායක, ගෝඨා සහ සජිත් ඡන්දය ප්‍රකාශ කරයි..

Podu Jana Peramunaඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් අද (16) පෙරවරුවේ ඡන්දය ප්‍රකාශ කර ඇත. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදීත් මහින්ද රාජපක්ෂ මහතා මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ විද්‍යාලයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානයේදීත් ඡන්දය භාවිත කර ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා නුගේගොඩ ශ්‍රී විවේකාරාම විහාරස්ථානයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානයේදී අද (16) උදෑසන සිය ඡන්දය භාවිතා කර ඇත. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජානාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සිය ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ තිස්සමහාරාම, වීරවිල, සුරනිමල ප්‍රාථමික විදුහලේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය ප්‍රකාශ කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට