මේ දක්වා ඡන්දය සාමකාමියි – මැතිවරණ කොමිෂන් සභාව
ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු මේ වනවිට සාමකාමී ලෙස සිදුවෙමින් පවතින බව මැතිවරණ කොමිෂන් සභාව අනාවරණය කර සිටියි. මෙරට 07 වන විධායක ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීමේ ඡන්ද විමසීම අද (16) උදෑසන 7.00 ට ආරම්භ විය.