සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

හත්වන විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා අද අනුරාධපුරටේදී දිවුරුම් දෙයි..

Podu Jana Peramunaමෙරට හත්වන විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා අද (18) දිවුරුම්දීමට නියමිතව ඇත. අද (18) පෙරවරුවේ අනුරාධපුර, රුවැන්වැලි සෑ මහ මළුවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දෙනු ඇත. දිවුරුම් දීමට පෙර ගෝඨාභය රාජපක්ෂ මහතා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ රුවන්වැලි වෛත්‍ය වැද ආශීර්වාද ලබාගැනීමටද නියමිතව ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා, සිය ප්‍රධාන ප්‍රතිවාදියා වන සජිත් ප්‍රේමදාස මහතා පරාජය කර විශිෂ්ඨ ජයක් ලපබාගන්නා ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට