එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අද පස්වරුවේ..
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අද (18) පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇති බව පක්ෂ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් කතානායකවරයා සහ පක්ෂ නායකයින් සමඟ සාකච්ඡා කර තීරණයක් ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියි. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව අනාවරණය කර ඇත.