සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජනපති ලෙස ගෝඨාභය තෝරාගත් බව සදහන් අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් වෙයි..

Podu Jana Peramunaශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ධූරය සදහා ගෝඨාභය රාජපක්‍ෂ මහතා තෝරා පත්කර ගන්නා ලද බව සදහන් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසා සිටියි. ඒ අනුව ඊයේ (17) රාත්‍රියේදී අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ. 1981 අංක 15 දරණ ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීමේ පනතට අනුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත. ජනාධිපතිවරණය අවසන් වී සතියක කාලය තුළ රථ වාහන පෙළපාලි සහ රැස්වීම් පැවැත්වීම තහනම් බවත් මහ මැතිවරණයක් හෝ පළාත් සභා මැතිවරණයක් පවත්වන්නේ නම් ඊට ද සූදානම් බවත් මැතිවරණ කොමිෂන් සභාව තවදුරටත් පවසා සිටියි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට