සත්‍යයේ පුවත් අඩහැරය….

නව ජනපතිට සුභපතමින් පාඨලී අමාත්‍යධූරයෙන් ඉවත්වෙයි..

Podu Jana Peramunaනව ජනාධිපතිවරයාට සුබ පතමින් තමන් සිය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වන බව සදහන් කරමින් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කර ඇති බව වාර්තා වේ. ඒ අනුව අද (18) සිට බලපැවැත්වෙන පරිදි තමන් අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වන බවත් ගෝඨාභය රාජපක්ෂ මහතාට සුභ පතන බවත් අදාළ ලිපියේ සදහන් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට