සත්‍යයේ පුවත් අඩහැරය….

ඒකාබද්ධ විපක්ෂය විශේෂ සාකච්ඡාවක් අද ..

Podu Jana Peramunaඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයින්ගේ විශේෂ සාකච්ඡාවක් අද (19) පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇත. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ දී අද රාත්‍රී 7.00ට මෙම සාකච්ඡාව පැවැත්වීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද මෙම සාකච්ඡාවට සහභාගි වීමට නියමිතව ඇත. ඒකාබද්ධ විපක්ෂය ඉදිරියේ දී කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි. නව රජයක් පිහිටුවීම පිළිබදව මෙන්ම පාර්ලිමේන්තුව විසුරුවාහැර මැතිවරණයකට යාම පිළිබදවද මෙහිදි ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂවල අදහස් ලබාගැනීම සිදුවනු ඇති බව සඳහන් වේ.

 

ජූලි 2020
M T W T F S S
« ජූනි    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට