සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

එ.ජා.ප. නවක මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට විරෝධය පළ කරයි ..

Podu Jana Peramunaවත්මන් පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂයේ නවක මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සම්බන්ධයෙන් විරෝධය පළ කර ඇත. ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ නියමිත කාලය අවසන් වීමට පෙර එලෙස පාර්ලිමේන්තුව විසිරුවා හැරියහොත් තමන්ට හිමි වීමට නියමිත මන්ත්‍රී විශ්‍රාම වැටුප ද අහිමි වන බවයි. ඒ අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි වන විශ්‍රාම වැටුප ලබා දෙන කාල සීමාව වසර 04 ක් වන පරිදි නීති සම්පාදනය කරන ලෙසයි ඔවුන් අදාළ පාර්ශ්වවලින් ඉල්ලීම්ඇ සිදු කර ඇත. තම ඉල්ලීම පිළිබඳව අවධානය යොමු නොකළහොත් නව රජයක් පිහිටුවීම සදහා සිය සහය ලබා නොදෙන බවද එක්සත් ජාතික පක්‍ෂයේ නවක මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර ඇත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට