සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමේ නඩුව, ජනපති ගෝඨාභය නිදහස්..

Podu Jana Peramunaරජයට අයත් මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් පවරන ලද නඩුවේ පළමු විත්තිකරුවූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම චෝදනාවලින් නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (21) නියෝග කර ඇත. මිලියන 33.9 ක රජයේ මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කරමින් ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකළ බවට චෝදනා කරමින් විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව අදාළ නඩුව ගොනුකරන ලදී. අදාළ නඩුව අද විභාගයට ගත් කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විසින් ඉහත නියෝගය ලබාදුන් අතර එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි පනවන ලද විදේශ ගමන් තහනම ඉවත්කර ඒ මහතාගේ විදේශ ගමන් බලපත්‍රය මුදාහැරීමට ද නියෝග කර ඇත. අදාළ නඩුවේ සෙසු විත්තිකරුවන් හයදෙනා සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග මීළඟ නඩු දිනයේදී අධිකරණයට දැනුම් දීමට නියමිතව ඇත. නඩුව ලබන ජනවාරි 09 වනදා කැඳවීමට ද නියමිතය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට