ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි..
හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද (21) රාත්‍රියේදී රැස්වීමට නියමිතව ඇත. පක්ෂයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ අරමුණ ඇතිව මෙසේ මධ්‍යම කාරක සභාව රැස්වන බව එම පක්ෂ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.