සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

හෙරොයින් සමග කාන්තාවක් දෙහිවලදී අත්අඩංගුවට..

Podu Jana Peramunaහෙරොයින් ග්‍රෑම් 251යි මිලිග්‍රෑම් 520 ක ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට දෙහිවල පොලිස් ස්ථානයේ නිලධාරින්ට හැකිවී ඇත. දෙහිවල, බඩෝවිට ප්‍රදේශයේ නිවසක් වැටලීමේදී අත්අඩංගුවට පත්ව ඇති මෙම කාන්තාව වයස අවුරුදු 37 ක් වන දෙහිවල ප්‍රදේශයේ පදිංචි අයෙක් බව අනාවරණය වී ඇත. අදාළ කාන්තාව අද (22) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට