සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරමින් අභියෝග ජයගැනීමට නව ආණ්ඩුව කටයුතු කළයුතුයි – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

Podu Jana Peramunaනව ආණ්ඩුවට විශාල අභියෝගයක් පවතින බවත් ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරමින් එම අභියෝග ජයගැනීමට ද කටයුතු කළයුතු බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටියි. නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමෙන් පසු සිය අදහස් පළකරමින් ජනාධිපතිවරයා විසින් මෙම අදහස් පළකරන ලදී.

මෙහිදී වැඩිදුරටත් සිය අදහස් පළකළ ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ පසුගිය සමයේ පැවති දේශපාලන සංස්කෘතිය සම්බන්ධයෙන් ජනතාවට දැවැන්ත අප්‍රසාදයක් පැවති අතර මෙරට රාජ්‍ය ආයතනවල ඉහළ නිලධාරීන් පත්කිරීම තේරීම් මණ්ඩලයක අනුමැතිය යටතේ පමණක් සිදුකළ හැකි බවයි. රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් ද පත්කිරීමට නියමිතව ඇති බවත් එම පිරිසට රාජකාරී සිදුකිරීමට අවශ්‍ය අවස්ථාව අමාත්‍යවරුන් විසින් ලබාදිය යුතු බවත් ජනාධිපතිවරයා තවදුරටත් පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට