සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගගේ විදෙස් ගමන් තහනම මාර්තු 13 තෙක් ඉවත්කෙරේ..

Podu Jana Peramunaසිල් රෙදි නඩුව සම්බන්ධයෙන් වරදකරුවූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට පනවන ලද විදෙස් ගමන් තහනම ලබන මාර්තු 13 වනදා තෙක් ඉවත්කිරීමට අභියාචනාධිකරණය අද (22) නියෝග කරන ලදී. අදාළ නඩුවෙන් වරදකරු වූ ලලිත් වීරතුංග මහතාට කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිතව වසර 03 ක සිර දඬුවම් සහ රුපියල් ලක්ෂ පනහක දඩයක් නියම කරන ලද අතර එම තීන්දුවට එරෙහිව ඒ මහතා විසින් අභියාචනාධිකරණය වෙත විශේෂ අභියාචනයක් ඉදිරිපත් කළ අතර ඒ අනුව ලලිත් වීරතුංග මහතාට ඇප ලබාදීමේදී ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අභියාචනාධිකරණය විසින් තහනම් කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට