සත්‍යයේ පුවත් අඩහැරය….

කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට හෙට පැය 24 ක් ජල සැපයුම අත්හිටුවයි..

Podu Jana Peramunaහෙට (23) පෙරවරුවේ සිට පැය 24 ක කාලයක් කොළඹ අවට ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය අනාවරණය කර සිටියි. ඒ අනුව ‍හෙට උදෑසන 09.00 සිට අනිද්දා උදෑසන 09.00 දක්වා පැය 24 ක කාලයක් කොළොන්නාව නගර සභා බල ප්‍රදේශය, රාජගිරිය, මොරගස්මුල්ල, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, නාවල, කොස්වත්ත සහ රාජගිරියේ සිට නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා වන මාර්ගයත් ඊට සම්බන්ධ සියළු අතුරු මාර්ග ආශ්‍රිත ප්‍රදේශවලත් ළ ජල සැපයුම අත්හිටුවනු ඇත. කොළඹ නගර සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් මෙසේ ජලසැපයුම අත්හිටුවන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට