සත්‍යයේ පුවත් අඩහැරය….

රනිල්ගේ STF ආරක්ෂාව ඉවත් කලද සජිත්ට එලෙසම ලබාදේ…

Podu Jana Peramunaහිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලබා දී තිබු විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ඉවත් කිරීමට රජය කටයුතු කර ඇත. කෙසේ වෙතත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකත්වයට තරග කල සජිත් ප්‍රේමදාස මහතාට ලබා දී තිබු විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව තවදුරටත් එලෙසින්ම ලබා දීමට රජය කටයුතු කර ඇති අතර හිටපු අමාත්‍යවරුන් වන මලික් සමරවික‍්‍රමට සහ තිලක් මාරපනට ලබාදී තිබූ එම ආරක්ෂකයින් ඉවත් කිරීමට කටයුතු කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට