සත්‍යයේ පුවත් අඩහැරය….

කථානායකධුරය දිනේෂ්ට හිමිවන ලකුණු…

Podu Jana Peramunaනව රජයේ පාර්ලීමේන්තු කථානායක ධුරය සදහා වාස්දේව නානායක්කාර මහතා නම් කිරීමට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි. දැනට එම ධුරයේ කටයුතු කරනු ලබන කරු ජයසුරිය මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බැවින් ඉදිරියේදී කථානායක ධුරය වාසුදේව නානායක්කාර මහතාට ලබා දීමට තීරණය කර ඇති බවට වැඩිදුරටත් වාර්ථාවේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට