සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

හැටන්, නොර්වුඩ් නගරයේ වෙළදසල් කිහිපයක ගින්නක්, වෙන්නප්පුවේත් කොහුබත් කර්මාන්ත ශාලාවකත් ගින්නක්

Podu Jana Peramunaහැටන්, නොර්වුඩ් නගරයේ වෙළදසල් කිහිපයක අද (25) අළුයම් කාලයේ ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ. ගින්න හේතුවෙන් ගෑස් අලෙවි කරනු ලබන වෙළදසලක් සහ සිල්ලර වෙළදසලක් සම්පුර්ණයෙන්ම විනාශ වි ඇති බව එම ආරංචි මාර්ග පවසා සිටියි. කෙසේ වෙතත් මින් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති අතර ගින්න ඇතිවූයේ කෙසේදැයි යන්න පිළිබදව ද මෙතෙක් අනාවරණය වී නොමැත. මේ සම්බන්ධයෙන් නොර්වුඩ් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.

මේ අතර වෙන්නප්පුව, බොලවත්ත ප්‍රදේශයේ කොහුබත් කර්මාන්ත ශාලාවක ද ඊයේ (24) රාත්‍රී කාලයේ ගින්නක් හට ගෙන ඇත. වෙන්නප්පුව පොලීසිය, මීගමුව නගර සභා ගිනි නිවන ඒකකය සහ අවට පිරිස් එක්ව ගින්න සම්පූර්ණයෙන් පාලනය කර තිබේ. කෙසේ වෙතත් ගින්න හේතුවෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැත. වෙන්නප්පුව පොලීසිය විසින් ගින්න සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ සිදුකරනු ලබයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට