සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මැතිවරණ කොමිෂන් සභාව අද රැස්වෙයි..

Podu Jana Peramunaජනාධිපතිවරණය සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදුකිරීමටත් ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමත් අරමුණු කරගනිමින් මැතිවරණ කොමිෂන් සභාව අද (25) පස්වරුවේ රැස්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ඇතුළු සාමාජිකයින්ගේ ප්‍රධානත්වයෙන් මෙම හමුව පැවැත්වෙනු ඇත. මැතිවරණ කොමිෂන් සභාව, ජනාධිපතිවරණයෙන් රැස්වන පළමු අවස්ථාව මෙය වේ.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට