සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ශ්‍රී ලංකාව සහ ඕමානය අතර සෘජු ගුවන් ගමන් සේවයක්..

Podu Jana Peramunaශ්‍රී ලංකාව සහ ඕමානය අතර සෘජු ගුවන් ගමන් සේවයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. ඕමානයේ මස්කට් නුවර සහ මෙරට කටුනායක ගුවන් තොටුපළ අතර මෙම ඍජු ගුවන් සේවය ආරම්භ කර ඇති අතර ඒ අනුව සලාම් එයා ගුවන් සේවය විසින් සිය මංගල ගුවන් ගමන ආරම්භ කරමින් එහි ප්‍රථම ගුවන් යානය අද (25) උදෑසන කටුනායක ගුවන් තොටුපළට ළගාවී තිබේ. අදාළ ගුවන් ගමන් සේවාව සතියේ සෑම සදුදා, බදාදා, සිකුරාදා සහ ඉරිදා යන දිනවල උදෑසන 8.10 ට කටුනායක ගුවන් තොටුපළට පැමිණ, යළි උදෑසන 9.10 ඕමානයේ මස්කට් නුවර බලා පිටත්ව යනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට