සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කැබිනට් අමාත්‍යවරුන්ට රඳවා ගත හැකි උපදේශකවරුන්ගේ සංඛ්‍යාව සීමා කරයි ..

Podu Jana Peramunaඅමාත්‍යවරුන්ට රඳවා ගත හැකි උපදේශකවරුන්ගේ සංඛ්‍යාව සීමා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇති බව වාර්තා වේ.ඒ අනුව එක් කැබිනට් අමාත්‍යවරයෙකුට රඳවා ගත හැක්කේ එක් උපදේශකවරයෙකු පමණක්යි වේ. ඒ තුලින්ර ජයේ වියදම් අවම කිරීම මෙහි අපේක්ෂාව වී ඇති බව සඳහන් වේ. කැබිනට් අමාත්‍යවරයෙකුට රඳවා ගත හැකි උපදේශකවරුන් සම්බන්ධයෙන් මෙවැනි සීමාවක් මීට පෙර නොතිබුණු අතර ඉකුත් ආණ්ඩුවේ ඇතැම් කැබිනට් අමාත්‍යවරුන්, 50 දෙනෙකුට ද වැඩි උපදේශකවරුන් පිරිසක් රඳවා තබා ගත් බව වාර්තා වේ.කැබිනට් අමාත්‍යවරුන්ගේ මෙම උපදේශකවරුන් වෙනුවෙන් රජයට අනවශ්‍ය වැඩි වියදමක් ද දැරීමට සිදු වු බව වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට