සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල දෙසැම්බර් අවසන් සතියේදී..

Podu Jana Peramunaඅධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම දෙසැම්බර් මස අවසන් සතියේදී නිකුත් කිරීමට නියමිතව ඇති බව විභාග දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. පසුගිය අගෝස්තු මස 05 වනදා සිට 31 වනදා තෙක් පැවති උසස් පෙළ විභාගය සදහා අයදුම්කරුවන් තුන් ලක්ෂ තිස්හත් දහස් හත්සිය හතරදෙනෙකු පෙනී සිටින ලදී. මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති සහ සම්මන්ත්‍රණ පැවැත්වීම අද (26) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කර ඇති බව ද වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට