සත්‍යයේ පුවත් අඩහැරය….

සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පංති පැවැත්වීම අද මධ්‍යම රාති‍්‍රයෙන් පසු තහනම්..

Podu Jana Peramunaලබන දෙසැම්බර් 02 වනදා ආරම්භ වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පංති පැවැත්වීම අද (26) මධ්‍යම රාති‍්‍රයෙන් පසු තහනම් බව විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටියි. ඒ අනුව අද (26) මධ්‍යම රාති‍්‍රයේ සිට සාමාන්‍ය පෙළ විභාගය අවසන් වන තෙක් විභාගයට අදාළ විෂයානුබද්ධ දේශන, සම්මන්ත‍්‍රණ මෙන්ම අනුමාන ප‍්‍රශ්න ලබාදෙන බව ප‍්‍රචාරය කිරීම ද තහනම් වනු ඇත.

අදාළ නීති කඩකරන පුද්ගලයින් හෝ ආයතනයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් එවැනි කටයුතු සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවේ 1911 ක්‍ෂණික ඇමතුම් අංකයට තොරතුරු ලබාදෙන ලෙස ඉල්ලා සිටින බවත් විභාග දෙපාර්තමේන්තුව තවදුරටත් අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට