සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

CID ය සහ FCUD ය පසුගිය රජයට සෘජුවම සම්බන්ධවී කටයුතු කරලා – පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර ප්‍රියදර්ශන යාපා

Podu Jana Peramunaපසුගිය ආණ්ඩු සමයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය යන ආයතන ඍජුවම එම ආණ්ඩුවට සම්බන්ධව කටයුතු කර ඇති බවත් ඉහළ නිලධාරීන් මෙම තත්ත්වය නොදැක සිටියේ කෙසේදැයි විමසන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර ප්‍රියදර්ශන යාපා මහතා අවධාරණය කර සිටියි. අද (26) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා විසින් මේ බව පවසා සිටින ලදී.

මෙහිදී වැඩිදුරටත් සිය අදහස් පළකරමින් අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසා සිටියේ පසුගිය රජය විසින් ඇතැම් පුද්ගලයින් ඉලක්ක කරමින් ස්ථාපිත කරන ලද මෙවැනි ආයතන සිදුකරන ලද පරීක්ෂණ සියල්ල වැරදි සහගත බවයි. වෛරය පැතිරූ රජයක් ලෙස හැදින්විය හැකි පසුගිය රජය යහපාලන මතය ඉදිරිපත් කළ ද ඊට ප්‍රතිවිරුද්ධ පාලනයක් දියත් කළ බවත් අනුර ප්‍රියදර්ශන යාපා මහතා තවදුරටත් පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට