සත්‍යයේ පුවත් අඩහැරය….

නියෝජ්‍ය සහ රාජ්‍ය අමාත්‍යවරුන් අද දිවුරුම් දෙයි..

Podu Jana Peramunaනව නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ නව රාජ්‍ය අමාත්‍යවරුන් අද (27) දිවුරුම් දීමට නියමිතව ඇති අතර අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම දිවුරුම් දීම් සිදුවනු ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ නියෝජ්‍ය සහ රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දෙනු ඇති අතර අමාත්‍යාංශ සදහා පත්කරනු ලබන නව ලේකම්වරුන් හට පත්වීම් ලිපි ප්‍රදානය ද අද දිනයේදී සිදුකෙරේ. අභිනවයෙන් පත්වූ ආණ්ඩුවේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම ද අද දිනයේදී පැවැත්වේ. ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදි අමාත්‍ය මණ්ඩලය රැස්වනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට