සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජනපති සමග සුහදව කටයුතු කරනවා – ද්‍රවිඩ ජාතික සන්ධානය

Podu Jana Peramunaනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සුහදව කටයුතු කිරීමට පක්ෂය සූදානම් බව ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් මහතා පවසා සිටියි. ඊයේ (26) යාපනයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් සුමන්තිරන් මහතා මේ බව පවසා සිටින ලදී. මෙවර ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සුළු ජාතීන්ගේ සහය නොලැබුන ද තම පක්ෂයට හිමිව ඇති ජනවරම අනුව කටයුතු කරමින් ජනාධිපතිවරයා සමග සුහදව කටයුතු කරන බව ද මන්ත්‍රිවරයා එම මාධ්‍ය හමුවේදී තවදුරටත් පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට