සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දෙයි..

Podu Jana Peramunaරාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීමේ උත්සවය මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුවේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ එම අමාත්‍යවරුන් දිවුරුම් දීම සිදුකරනු ලබන අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියි. මේ වනවිට රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් ඇති අතර පත්වීම් ලැබූ රාජ්‍ය අමාත්‍යවරුන් මෙසේය. චමල් රාජපක්ෂ මහතා රාජ්‍ය ආරක්ෂ රාජ්‍ය අමාත්‍යධුරය, වාසුදේව නානයක්කාර මහතා ජලසම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍යධුරය, ගාමිණි ලොකුගේ මහතා නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍යධුරය, මහින්ද යාපා අබේවර්ධන මහතා වාරිමාර්ග සහ ග්‍රාමිය සංවර්ධන රාජ්‍ය අමාත්‍යධුරය, එස්.බි දිසානායක මහතා ඉඩම් සහ ඉඩම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යධුරය, ජෝන් සෙනවිරත්න මහතා ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍යධුරය, මහින්ද සමරසිංහ මහතා රාජ්‍ය පරිපාලන සහ ස්වදේශීය කටයුතු රාජ්‍ය අමාත්‍යධුරය, සී.බී රත්නායක මහතා දුම්රියසේවා රාජ්‍ය අමාත්‍යධුරය, ලක්ෂ්මන් යාප අබේවර්ධන මහතා තොරතුරු සහ සංනිවේදන රාජ්‍ය අමාත්‍යධුරය.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට