සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පක්ෂයේ අර්බුදය ගැන සාකච්ඡා කරන්න එ.ජා.ප. සියළු මන්ත්‍රිවරුන් අද සිරිකොතට..

Podu Jana Peramunaපක්ෂය තුළ මතුව ඇති මතභේදකාරී තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ අරමුණින් එක්සත් ජාතික පක්ෂයේ සියළු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ සහභාගිත්වයෙන් අද (27) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී විශේෂ හමුවක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ. එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව ඇත. පක්ෂ නායකත්වය සහ විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් මෙන්ම පක්ෂයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ද මෙහිදී කරුණු සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව පක්ෂ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට