සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මාධ්‍යවේදී එක්නැලිගොඩ පැහැරගෙන යාම, විත්තිකරුවන් පෙර ඇප මත නිදහස් කරයි..

Podu Jana Peramunaමාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන යාම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් පෙර ඇප මත මුදාහැරිමට අධිකරණය නියෝග කර ඇත. අදාළ චෝදනාව සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් නව දෙනෙකු හට අධි චෝදනා පත්‍ර භාරදී ඔවුන්ව පෙර ඇප මත මුදාහැරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් අද (27) මෙම නියෝගය ලබාදී තිබේ. අද නඩුව අද දින විභාගයට ගත් එම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් අදාළ නියෝගය ලබාදී ඇත. එමෙන්ම මෙම විත්තිකරුවන්ගේ විදේශ ගමන් ද තහනම් කරමින් විදේශ ගමන් බලපත්‍ර ඇත්නම් ඒවා අධිකරණයට භාරදෙන ලෙස ද නියම කර තිබේ. මෙම නඩුව යළි දෙසැම්බර් 18 වනදා කැඳවීමට ද නියමිතය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට