සත්‍යයේ පුවත් අඩහැරය….

දෙදින නිල සංචාරයක් සදහා ජනපති අද ඉන්දියාවට..

Podu Jana Peramunaඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුව මෙරට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දෙදින නිල සංචාරයක් සදහා අද (28) දහවල් ඉන්දියාවට පිටත්ව යාමට නියමිතව ඇති බව වාර්තා වේ. ජනාධිපතිධූරයට පත්වීමෙන් පසු ගෝඨාභය රාජපක්ෂ මහතා විදෙස් සංචාරයක නිතරවන පළමු අවස්ථාව මෙයයි. මෙම සංචාරයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් මහතා හමුවීමටත් ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා සමඟ ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්විමටත් නියමිතව ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කර සිටියි.

 

සැප්තැම්බර් 2020
M T W T F S S
« අගෝ    
 123456
78910111213
14151617181920
21222324252627
282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට