සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දෙදින නිල සංචාරයක් සදහා ජනපති අද ඉන්දියාවට..

Podu Jana Peramunaඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුව මෙරට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දෙදින නිල සංචාරයක් සදහා අද (28) දහවල් ඉන්දියාවට පිටත්ව යාමට නියමිතව ඇති බව වාර්තා වේ. ජනාධිපතිධූරයට පත්වීමෙන් පසු ගෝඨාභය රාජපක්ෂ මහතා විදෙස් සංචාරයක නිතරවන පළමු අවස්ථාව මෙයයි. මෙම සංචාරයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් මහතා හමුවීමටත් ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා සමඟ ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්විමටත් නියමිතව ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට