සත්‍යයේ පුවත් අඩහැරය….

විපක්‍ෂ නායකධුරය සජිත්ට දෙන්න, එ.ජා.ප. මන්ත්‍රිවරුන් 57 කගේ අත්සනින් කථානායකවරයාට ලිපියක්..

Podu Jana Peramunaවිපක්‍ෂ නායකධුරය පාර්ලිමේන්තු මන්ත්‍රි සජිත් ප්‍රේමදාසට ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින් එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 57 දෙනෙකු විසින් අත්සන් කරන ලද ලිපියක් ඊයේ (27) පස්වරුවේදී කථානායකවරයාට ලැබී ඇති බව කථානායක මාධ්‍ය අංශය පවසයි. අදාළ ලිපිය සම්බන්ධයෙන් කථානායක කරූ ජයසූරිය මහතා විසින් එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා වෙත ද ලිපියක් යොමුකළ බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට