සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

බස්නාහිර පළාතේ නගර අලංකරණයට හානිවන පෝස්ටර්, බැනර් සහ කටවුට් ඉවත්කරන්නැයි දැනුම්දීමක්..

Podu Jana Peramunaබස්නාහිර පළාත තුළ සවිකර ඇති නගර අලංකරණයට හානිවන බැනර් සහ කටවුට් මෙන්ම අලවා ඇති පෝස්ටර් වහාම ඉවත් කිරීමට කටයුතු කරන ලෙස අදාළ පළාත් පාලන ආයතන වෙත දැනුම් දීමක් කර ඇති බව වාර්තා වේ. පළාත් ආණ්ඩුකාර වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය විසින් මෙම දැනුම් දීම සිදුකර තිබේ. පළාතේ නගර අලංකාරවත් පිරිසිදුවත් පවත්වාගෙන යාමේ අරමුණ ඇති බව මෙම දැනුම්දීම සිදුකර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට