සත්‍යයේ පුවත් අඩහැරය….

හිටපු අමාත්‍ය බැසිල්ට විදෙස්ගත වීමට අධිකරණයෙන් අවසර..

Podu Jana Peramunaරජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා එල්ලකරමින් ගොනුකර ඇති නඩුවට අදාළව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පනවන ලද විදෙස් ගමන් තහනම කාලසීමාවක් වෙනුවෙන් ඉවත්කිරීමට අධිකරණය විසින් නියම කර ඇති බව වාර්තා වේ. අදාළ නඩුව විභාගයට ගත් කොළඹ මහාධිකරණය විසින් අද (28) මෙම නියෝගය ලබාදී ඇත. සෞඛ්‍යය හේතූන් මත ප්‍රතිකාර ලබාගැනීම සදහා තමන්ට විදේශගතවීමට අවසර දෙන්නැයි බැසිල් රාජපක්ෂ මහතාගේ නීතිඥයින් විසින් කරන ලද ඉල්ලීම සලකා බලමින් අධිකරණය විසින් මෙම නියෝගය ලබාදී ඇත. ඒ අනුව ලබන දෙසැම්බර් 05 වනදා සිට 2020 වසරේ මාර්තු 06 වන දා තෙක් කාලය තුළ බැසිල් රාජපක්ෂ මහතාට විදේශගතවීම සදහා එම විදේශ ගමන් තහනම ලිහිල් කර ඇත.

 

සැප්තැම්බර් 2020
M T W T F S S
« අගෝ    
 123456
78910111213
14151617181920
21222324252627
282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට