සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

හිටපු අමාත්‍ය බැසිල්ට විදෙස්ගත වීමට අධිකරණයෙන් අවසර..

Podu Jana Peramunaරජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා එල්ලකරමින් ගොනුකර ඇති නඩුවට අදාළව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පනවන ලද විදෙස් ගමන් තහනම කාලසීමාවක් වෙනුවෙන් ඉවත්කිරීමට අධිකරණය විසින් නියම කර ඇති බව වාර්තා වේ. අදාළ නඩුව විභාගයට ගත් කොළඹ මහාධිකරණය විසින් අද (28) මෙම නියෝගය ලබාදී ඇත. සෞඛ්‍යය හේතූන් මත ප්‍රතිකාර ලබාගැනීම සදහා තමන්ට විදේශගතවීමට අවසර දෙන්නැයි බැසිල් රාජපක්ෂ මහතාගේ නීතිඥයින් විසින් කරන ලද ඉල්ලීම සලකා බලමින් අධිකරණය විසින් මෙම නියෝගය ලබාදී ඇත. ඒ අනුව ලබන දෙසැම්බර් 05 වනදා සිට 2020 වසරේ මාර්තු 06 වන දා තෙක් කාලය තුළ බැසිල් රාජපක්ෂ මහතාට විදේශගතවීම සදහා එම විදේශ ගමන් තහනම ලිහිල් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට