සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ෆේස්බුක් සහ ඉන්ස්ට්‍රග්‍රෑම් සමාජ ජාල වෙබ් අඩවි යථා තත්ත්වයට..

Podu Jana Peramunaබිඳ වැටීමට ලක්වු ෆේස්බුක් සහ ඉන්ස්ට්‍රග්‍රෑම් සමාජ ජාල වෙබ් අඩවි මේ වනිවිට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කර ඇතැයි ෆේස්බුක් ආයතනය පවසා සිටියි. ෆේස්බුක් සහ ඉන්ස්ට්‍රග්‍රෑම් සමාජ ජාල වෙබ් අඩවි ඊයේ (28) දිනයේදී අවහිරතාවන්ට ලක්වූ බවට රටවල් රැසකින් වාර්තා විය. කිතුණුවන්ගේ තුති පුදකිරිමේ නිවාඩු සමය වෙනුවෙන් විශාල ලෙස එම සමාජ ජාල මාධ්‍ය හරහා පණිවුඩ හුවමාරු වීම නිසා මෙවැනි අවහිරතාවයක් ඇතිවූ බව ෆේස්බුක් ආයතනය අනාවරණය කරන ලදී.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට