සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

බස්නාහිර පළාතේ යාචකයින් ඉවත් කිරීමට පොලිසියට නියෝග..

Podu Jana Peramunaබස්නාහිර පළාතේ සිගමන් යදින යාචකයින් ඉවත් කරන ලෙස බස්නාහිර පළාතේ සියළුම පොලිස් ස්ථාන වෙත පොලිස් මූලස්ථානය උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝගයකට අනුව එම දැනුම් දීම සිදු කර ඇත්තේ බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන විසිනි. ඒ අනුව ජනතාවට විවිධ අපහසුතා මතුවන අයුරින් බස්නාහිර පළාත තුළ සිඟමන් යදින පුද්ගලයන් හම්බන්තොට රිදියගම ප‍්‍රදේශයේ පිහිටි යාචක රැදවුම් මධ්‍යස්ථානය වෙත යොමුකිරීමට කටයුතු යොදා ඇති බව වැඩි දුරටත් වාර්තා වේ.

එමෙන්ම හෙට (01) සිට දුම්රිය තුළ සිගමන් යැදීම ද තහනම් කර ඇති බව දුම්රිය සේවා අමාත්‍යංශය ඊයේ නිවේදනය කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට