සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මුද්දර ප්‍රදර්ශනයක් මාතරදී…

Podu Jana Peramunaතැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යංශය, දකුණු පළාත් නියෝජ්‍ය තැපැල්පති කාර්යාලය සහ මාතර ප්‍රධාන තැපැල් කාර්යාලය එක්ව 2019 දෙසැම්බර් මස 13,14 සහ 15 යන දිනයන්හීදි මාතර මුද්දර දැක්ම යනුවෙන් මුද්දර ප්‍රදර්ශනයක් පැවැත්වෙන බව තැපැල් දෙපාර්තමේන්තුව සදහන් කරයි. මෙම ප්‍රදර්ශනය මාතර ප්‍රධාන තැපැල් කාර්යාලයේදි පැය 0900 සිට පැය 0600 දක්වා පැවැත්වෙන අතර මෙහිදී ඉතා දුර්ලභ ගණයේ මුද්දර ,ප්‍රථම තැපැල් පත, ප්‍රථම මුල්දින කවරය, පැරණි කාසි සහ වැඩි වටිනාකමක් සහිත මුද්දර දැක බලා ගැනීමටද අවස්ථාව උදා කර ඇති බව නියෝජ්‍ය තැපැල්පති රණසිංහ මහතා සදහන් කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට